• Institute of Supply and Materials Management
Need Help?: Call: +94 760 106 574
  • Mail Us On
  • info@ismm.edu.lk
  • Mon - Fri: 8.30am To 4.30pm
  • Sat : 8.30am To 12.30pm | Sun 8.30am To 4.30pm
  • (Wednesday Holiday).

Course in Stores Management-Sinhala (SMS)

ගබඩා කළමනාකරණය පිළිබද පාඨමාලාව

ඩිප්ලෝමා පාඨමාලාව සදහා මෙම පාඨමාලාව අදාල කරගත හැකිවේ.
මෙම පාඨමාලාව ගබඩා කළමනාකරණයට අදාල සියලු කරුණු ආවරණය කෙරෙන අයුරින් සකස් වී තිබේ.

පාඨමාලාවේ අරමුණු - සැපයුම් ක්ෂේත්‍රයේ නියුතු සියලු අයෙකුටම අධීක්ෂන මට්ටමේ සහ කළමනාකරණ තනතුරු දක්වා ශ්‍රේණිවලට පැමිණීමට අවශ්‍ය කරන වුරතිය දැනුම පිලිබද පුළුල් අවබෝධයක් ලබාදීම හා සැපයුම් දෙපාර්තමේන්තුවල පරීක්ෂණ තනතුරු සහ කනිෂ්ඨ කළමනාකරුවන්ට තම වුර්තිය කාර්යක්ෂමතාවය වඩාත් ප්‍රගුණ කරලීම.

  •  
    Course Content(පාඨමාලා අන්තර්ගතයන්):
    • ගබඩා පරිපාලනය හා තොග පාලනය 
      ගබඩා සැලැස්ම හා ද්‍රව්‍ය පරිහරණය 
      කළමනාකරණ මූලිකාංග 
  •  
    For Whom(කවුරුන් සදහාද):

    විධායකයින්, ගබඩා සහායකය, ගබඩා භාරකරුවන්,  හා සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ වෘත්තිකයන්, හෝ වෘත්තීය සුදුසුකම් අපේක්ෂා කරන පාසල් අද්‍යාපනය නිමකර අය.

  •  
    Entry Requirements(සුදුසුකම්):

    අපොස සා/පෙළ සමත්වීම හෝ මෙම ක්ෂේත්‍රයට තුල නියැලීම හෝ අප ආයතනයේ ගබඩාකරණය පිළිබද සතිකපත්‍ර  පාඨමාලාව සමත්ව තිබීම.

  •  
    Duration(පාඨමාලා කාලය):

    මාස 3යි (සති අන්ත)

  •  
    Course Fees & Commencement(පාඨමාලා ගාස්තු හා ආරම්භය):
    Rs. 35,000/= 
     
    පාඨමාලා ආරම්භය:
    Batch Commencement  Programme Officer / Programme Executive
    SM/S/C/S/1-2026 22 February 2026 Mr. Pavan (0760106573)
    SM/S/C/S/2-2026 07 June 2026 Ms. Thilini (0774653348)
    SM/S/C/S/3-2026 13 September 2026 Ms. Navodya (0775784124)
    SM/S/C/S/4-2026 06 December 2026 Ms. Thakshila (0760966366)
    SM/S/Ku/S/1-2026 07 June 2026 Ms. Thilini (0774653348)
    SM/S/Ku/S/2-2026 06 December 2026 Ms. Thakshila (0760966366)