- ගබඩා පරිපාලනය හා තොග පාලනය
ගබඩා සැලැස්ම හා ද්‍රව්‍ය පරිහරණය
කළමනාකරණ මූලිකාංග
ගබඩා කළමනාකරණය පිළිබද පාඨමාලාව
ඩිප්ලෝමා පාඨමාලාව සදහා මෙම පාඨමාලාව අදාල කරගත හැකිවේ.
මෙම පාඨමාලාව ගබඩා කළමනාකරණයට අදාල සියලු කරුණු ආවරණය කෙරෙන අයුරින් සකස් වී තිබේ.
පාඨමාලාවේ අරමුණු - සැපයුම් ක්ෂේත්රයේ නියුතු සියලු අයෙකුටම අධීක්ෂන මට්ටමේ සහ කළමනාකරණ තනතුරු දක්වා ශ්‍රේණිවලට පැමිණීමට අවශ්‍ය කරන වුරතිය දැනුම පිලිබද පුළුල් අවබෝධයක් ලබාදීම හා සැපයුම් දෙපාර්තමේන්තුවල පරීක්ෂණ තනතුරු සහ කනිෂ්ඨ කළමනාකරුවන්ට තම වුර්තිය කාර්යක්ෂමතාවය වඩාත් ප්‍රගුණ කරලීම.
විධායකයින්, ගබඩා සහායකය, ගබඩා භාරකරුවන්, හා සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ වෘත්තිකයන්, හෝ වෘත්තීය සුදුසුකම් අපේක්ෂා කරන පාසල් අද්යාපනය නිමකර අය.
අපොස සා/පෙළ සමත්වීම හෝ මෙම ක්ෂේත්රයට තුල නියැලීම හෝ අප ආයතනයේ ගබඩාකරණය පිළිබද සතිකපත්‍ර පාඨමාලාව සමත්ව තිබීම.
මාස 3යි (සති අන්ත)
| Batch | Commencement | Programme Officer / Programme Executive |
| SM/S/C/S/1-2026 | 22 February 2026 | Mr. Pavan (0760106573) |
| SM/S/C/S/2-2026 | 07 June 2026 | Ms. Thilini (0774653348) |
| SM/S/C/S/3-2026 | 13 September 2026 | Ms. Navodya (0775784124) |
| SM/S/C/S/4-2026 | 06 December 2026 | Ms. Thakshila (0760966366) |
| SM/S/Ku/S/1-2026 | 07 June 2026 | Ms. Thilini (0774653348) |
| SM/S/Ku/S/2-2026 | 06 December 2026 | Ms. Thakshila (0760966366) |