• Institute of Supply and Materials Management
Need Help?: Call: +94 760 106 574
  • Mail Us On
  • info@ismm.edu.lk
  • Mon - Fri: 8.30am To 4.30pm
  • Sat : 8.30am To 12.30pm | Sun 8.30am To 4.30pm
  • (Wednesday Holiday).

Certificate Course in Store Keeping - Sinhala (SKS)

ගබඩාකරණය පිළිබද සහතිකපත්‍ර පාඨමාලාව

 

  •  
    Course Content (පාඨමාලා අන්තර්ගතයන්):
    • සැපයුම් කළමනාකරණයේ හා ගබඩාකරණයේ වැදගත්කම
    • සැපයුම් චක්‍රය හා ගබඩා පාලන කාර්යභාරය
    • ගබඩා සංවිධානය හා සැලැස්ම
    • ගබඩා භාරගැනීම්
    • භාණ්ඩ ගබඩාකිරීම
    • භාණ්ඩ නිකුත්කිරීම
    • තොග ගණනය කිරීම
    • භාණ්ඩ වට්ටෝරු පාලනය
    • ගබඩා ගිණුම්
    • ද්‍රවය හැසිරවීම
    • භාණ්ඩ වර්ගීකරණය කෙතුකරණය හා නමවලිගත කිරීම
    • පාවිච්චියට ගතනොහැකි අතිරික්ත භාණ්ඩ අපහරණය
    • ගබඩා භාරකරුගේ යුතුකම් හා වගකීම්
    • කළමනාකරණය
  •  
    For Whom (කවුරුන් සදහාද):

     

  •  
    Entry Requirements (සුදුසුකම්):

    අ.පො.ස. සා/පෙ දක්වා අධ්‍යාපනය හදාරා තිබීම, සමත්ව තිබීම හෝ ගබඩාකරණ ක්‍ෂෙත්‍රයේ පළපුරුද්දක් තිබීම.

  •  
    Duration (පාඨමාලා කාලය):

    මාස දෙකයි (සති අන්ත)

  •  
    Course Fees (පාඨමාලා ගාස්තු හා ආරම්භය):
    30,000/=
     
    පාඨමාලා ආරම්භය: 
    Batch Commencement  Programme Officer / Programme Executive
    SK/S/C/S/1-2026 25 January 2026

    Ms. Thilini (0774653348)

    SK/S/C/S/2-2026

    10 May 2026

    Ms. Navodya (0775784124)
    SK/S/C/S/3-2026 26 July 2026 Ms. Savidya (0760106575)
    SK/S/C/S/4-2026 11 October 2026 Mr. Pavan (0760106573)