ලියාපදිංචි ගාස්තුව - රු. 30,000.00 (නැවත නොගෙවන)
එක් මෝඩියුලයක් සදහා රු. 13,000.00 - රු.130,000.00 (රු. 13,000.00 x 10)
මුළු පාඨමාලා ගාස්තුව - රු. 160,000.00
[සැ.යු- මුලික ගෙවීම වන රු. 43,000.00 පාඨමාලව ආරම්භයට පෙර ගෙවිය යුතුය (ලියාපදිංචි ගාස්තුව + පළමු මොඩියුල ගාස්තුව), ඉන්පසු දෙවන මොඩියුලයේ සිට දසවන මොඩියුලය දක්වා එක් මොඩියුලයක් සදහා රු. 13,000.00 බැගින් ගෙවීම් කල හැක.]
පාඨමාලා ආරම්භය:
| Batch |
Commencement |
Programme Officer / Programme Executive |
| ADPLM/S/C/S/1-2026 |
22 March 2026 |
Mr. Pavan (0760106573) |
| ADPLM/S/C/S/2-2026 |
1 November 2026 |
Ms. Navodya (0775784124) |